මයික්‍රොසොෆ්ට් ඔෆිස් 2003
මයික්‍රොසොෆ්ට් වින්ඩෝස් XP සඳහා අවශ්‍ය සිංහල යුනිකෝඩ් මෘදුකාංග ස්ථාපනය කර ඇත් නම් මයික්‍රොසොෆ්ට් ඹෆිස් 2003 යෙදුම් සියල්ල සිංහල භාවිතය සදහා සහය දක්වයි.
නමුත් අකාරාදි පිළිවෙල ට තේරීම, ලැයිස්තු ගත කිරීම ආදිය ඉටු කිරීමේ හැකියාව නැත. වාර්තා වී ඇති දෝෂ සඳහා http://www.siyabas.lkබලන්න
මයික්‍රොසොෆ්ට් වින්ඩෝස් විස්ටා මත මයික්‍රොසොෆ්ට් ඹෆිස් 2003 ඉහත පරිදි ම ක්‍රියා කරයි
මයික්‍රොසොෆ්ට් ඔෆිස් 2007
මයික්‍රොසොෆ්ට් වින්ඩෝස් XP සඳහා අවශ්‍ය සිංහල මෘදුකාංග ස්ථාපනය කර ඇත් නම් මයික්‍රොසොෆ්ට් ඹෆිස් 2003 යෙදුම් සියල්ල සිංහල භාවිතය සදහා සහය දක්වයි.
නමුත් අකාරාදි පිළිවෙල ට තේරීම, ලැයිස්තු ගත කිරීම ආදිය ඉටු කිරීමේ හැකියාව නැත.
මයික්‍රොසොෆ්ට් වින්ඩෝස් විස්ටා මත මයික්‍රොසොෆ්ට් ඹෆිස් 2007 ඉහත පරිදි ම ක්‍රියා කරයි
කාර්යාලීය විවෘත යෙදුම් - ඕපන් ඔෆිස්
ඕපන් ඔෆිස් හි 2වන සංස්කරණයේ සිට ඉහළට ඇති සියළු සංස්කරණ සිංහල සහය දක්වයි. මෙය, සියළු නවතම GNU ලිනුක්ස් මෙහෙයුම් පද්ධති, වින්ඩෝස් XP සහ වින්ඩෝස් විස්ටා මත නිවැරදි ව ක්‍රියා කරයි.
Comments
RE:
cocktail prom dresses | prom party dresses | macys prom dresses | faviana prom dresses | nordstrom prom dresses | bcbg prom dresses
Post new comment